brand logo
logo

රනිල් උමන්දාවේ

02 October 2022

රට නගන වැඩපිළිවෙලක් ගැන රහස් සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පස්වරුවේ උමන්දාව විශ්වගම්මානයේ සංචාරය කළේය. රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා විසින් සිදුකරගෙන යන වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස මෙලෙස උමන්දාවට පැමිණියේය. උමන්දාව විශ්ව ගම්මානය ආශිතව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත්, උමන්දාව වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කළේය. මෙම සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද එක් විය.  
 

More News..