උණුසුම් තත්වය ගැන ඇමරිකානු තානාපතිනිගෙන් නිවේදනයක්
22 July 2022
උණුසුම් තත්වය ගැන ඇමරිකානු තානාපතිනිගෙන් නිවේදනයක්
22 July 2022
බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කරන්න
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද ඊයේ දිනයේ ගාලු මුවදොර ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතුව ඇති බවයි. බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි ජූලි චන්ග්ගේ ප්‍රකාශයේ දැක්වෙන්නේ.

