දිවුලපිටිය අහස කළු කළ මහා ගින්න
15 November 2026
දිවුලපිටිය අහස කළු කළ මහා ගින්න
15 November 2026
දිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේ අද (15) උදෑසන 11ට පමණ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක හදිසි ගින්නක් ඇති වුණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සියල්ලම විනාශ වී තිබුණි.
පැය අටක කාලයක් තිස්සේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගම්වාසින් සහ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, ගිනිනිවන නිලධාරීන් දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර, ගින්න තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නොමැත.


