2026ට අදාළ රේගුවේ ආදායම් ඉලක්ක සපුරා අවසන්
14 October 2026
2026ට අදාළ රේගුවේ ආදායම් ඉලක්ක සපුරා අවසන්
14 October 2026
2026 වසර සඳහා මුදල් අමාත්යංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මස 13 වැනිදා වනවිට රේගු ආදායම රු බිලියන 2,2208කි.

