දුම්රියක් පීලි පනී
16 May 2026
දුම්රියක් පීලි පනී
16 May 2026
දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.
ඒ වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ බවයි වාර්තා වන්නේ.
පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.
අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

