brand logo
logo
ඥානසාර හිමියන්ගේ නඩුවක් කැඳවීමට දිනදෙයි

ඥානසාර හිමියන්ගේ නඩුවක් කැඳවීමට දිනදෙයි

16 September 2026



ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.


මෙම නඩුකරය අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.


එම අවස්ථාවේදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


 

 

More News..