Best News Website award
brand logo
logo
රෝහිත පැය 4කට පසු FCIDයෙන් පිටව යයි

රෝහිත පැය 4කට පසු FCIDයෙන් පිටව යයි

26 November 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


'SupremeSAT' චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා තිබුණි.


ඒ අනුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.

 

More News..