ජනප්‍රිය නළු චක් නෝරිස් අභාවප්‍රාප්ත වෙයි
20 March 2026
ජනප්‍රිය නළු චක් නෝරිස් අභාවප්‍රාප්ත වෙයි
20 March 2026
ලොව පුරා අතිශය ජනප්‍රිය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වන චක් නෝරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ බවය.
ප්‍රසිද්ධ සටන් නළුවෙකු මෙන්ම ආත්මාරක්ෂක සටන් ශිල්පියෙකු වන චක් නෝරිස් චිත්‍රපට නිෂ්පාදකවරයෙකි.

