brand logo
logo
 මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල

07 May 2025


මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.


ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.


මහනුවර පාතදුම්බර


ජාතික ජන බලවේගය 20429 සභික - (16)

සමගි ජන බලවේගය -10824 සභික - (8)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4860 (04)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)

සර්වජන බලය 1324 (1)


----------------


මහනුවර උඩුදුම්බර


සමගි ජන බලවේගය 4945 (6)

ජාතික ජන බලවේගය 4925 (6)

සර්වජන බලය 1320 (1)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1002 (1)

ස්වාධීන කණ්ඩායම 655 (1)


----------------


මහනුවර උඩපළාත ප්‍රාදේශීය සභාව 


ජාතික ජන බලවේගය - 19595 (18)

සමගි ජන බලවේගය - 15326 (11)

පොදුජන එක්සත් පෙරමුණ - 7854 (6)

එක්සත් ජාතික පක්ෂය - 5692 (4)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3384 (3)


----------------


මහනුරව පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව 


ජාතික ජන බලවේගය - 11946 (10)

සමගි ජන බලවේගය - 3764 (3)

ස්වාධීන කණ්ඩායම් 01 - 3473 (3)

ස්වාධීන කණ්ඩායම් 02 - 2274 (2)

එක්සත් ජාතික සන්ධානය - 946 (1)


----------------


මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව


ජාතික ජන බලවේගය - 17530 (17)

සමගි ජන බලවේගය - 8361 (7)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2994 (2)

සර්වජන බලය - 1883 (2)

එක්සත් ජාතික සන්ධානය - 1826 (2)


----------------


මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව 


ජාතික ජනබලවේගය - 23288 (20)

සමගි ජන බලවේගය - 10288 (8)

සර්වජන බලය - 3675 (3)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3330 (3)

පොදුජන එක්සත් පෙරමුණ - 1974 (1)


----------------


මහනුවර නාවලපිටිය නගර සභාව 


ජාතික ජන බලවේගය - 2217 (5)

ස්වාධීන කණ්ඩායම 2 - 1966 (5)

සමගි ජන බලවේගය - 1051 (02)

ස්වාධීන කණ්ඩායම 1 860 (02)

එක්සත් ජාතික සන්ධානය - 340 (1)


----------------


මහනුවර ගම්පොල නගර සභාව


සමගි ජන බලවේගය - 8229 (11)

ජාතික ජන බලවේගය - 7749 (10)

එක්සත් ජාතික පක්ෂය - 2871 (4)

පොදුජන එක්සත් පෙරමුණ - 1462 (2)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 572 (1)

 

More News..