T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්
06 February 2026
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්
06 February 2026
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රමෝද් මධුෂාන් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ්, අනුව ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් සංචිතයට ඇතුළත් කර ඇත.
ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

