brand logo
logo
 අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල පිහි ඇණුමක් - ආරක්ෂක නිලධාරියෙකු මරුට

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල පිහි ඇණුමක් - ආරක්ෂක නිලධාරියෙකු මරුට

05 November 2026


ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (05) සිදුවූ පිහිඇණුම් සිද්ධියෙන් තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සුරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

 

More News..