පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට
06 October 2026
පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට
06 October 2026
ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය සහ පරිපාලනය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, අද (06) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර,අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

