කළුතර වෙරළට පාවී ආ වස්තුව
18 June 2024
කළුතර වෙරළට පාවී ආ වස්තුව
18 June 2024
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට යම් වස්තුවක් පාවී පැමිණ තිබේ.
කළුතර දකුණ පොලීසිය පැවසුවේ එ් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.
මෙම සිදුවීම නැරඹීමට පැමිණ සිටි ජනතාව කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ඉවත්කර කරමින් සිටි.
එමෙන්ම එම උපකරණය සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට රැගෙන ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් සදහන් කළේ ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබූ බවයි.