brand logo
logo
කොළඹ ගස් කඩාවැටීම් 59ක්

කොළඹ ගස් කඩාවැටීම් 59ක්

26 May 2024

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇතැයි කොළඹ මහනගර සභාව පවසයි.


එහි ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ සඳහන් කළේ පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බවයි.


ඉන් 19ක්ම වාර්තා වී ඇත්තේ විහාර මහාදේවි උද්‍යානයෙන් බව ඉංජිනේරු මනෝජ් රණසිංහ පැවසීය.

 

More News..