Best News Website award
brand logo
logo
විමල් වීරවංශ  අද අභියාචනාධිකරණයට පැමිණෙයි

විමල් වීරවංශ අද අභියාචනාධිකරණයට පැමිණෙයි

12 November 2026


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12) උදෑසන අභියාචනාධිකරණයට පැමිණියේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතය.


එහිදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස විමල් වීරවංශ මහතා නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අද කරුණු දැක්වීමට නියමිතව තිබේ.


එම නඩු කටයුතු සඳහායි විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණය හමුවට පැමිණ සිටී.


 

More News..