brand logo
logo
බූස්ස බන්ධනාගාරයේ තිබී ජංගම දුරකතන 14ක් සොයාගනී

බූස්ස බන්ධනාගාරයේ තිබී ජංගම දුරකතන 14ක් සොයාගනී

27 October 2025


බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබේ.


මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබුණි.


පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් අද පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව ඇත.


 

More News..