brand logo
logo
 අද පැය 12ක් ජලය කැපේ

අද පැය 12ක් ජලය කැපේ

09 April 2026 | ගයත්‍රි ගීගනආරච්චි'

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (09 වැනිදා) පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා පැය 12කකාලයක් මත්තෙගොඩ,බ්‍රාහ්මණගම,කිරිගම්පමුණුව,දීපංගොඩ,පොල්ගස්ඕවිට පාර,කුඩමාදුව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා,පුබුදු මාවත සිට 342 මාර්ගයේ වෙල දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.


ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි.  

 

More News..