බැංගලූරු ජය සැමරුමේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට
04 June 2025
බැංගලූරු ජය සැමරුමේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට
04 June 2025
මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ජය සැමරුම සඳහා බැංගලූරුහිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

