brand logo
logo
 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ දැනුම්දීමක්

22 April 2026


පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.


එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගන්නා බවය.


ඒ සඳහා සති 03ක කාලයක් අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන බවද ඔහු සඳහන් කරයි.

 

More News..