නවගමුවේ වෙඩිතැබීමක්16 July 2026 නවගමුවේ වෙඩිතැබීමක්16 July 2026 නවගමුව පොලිස් වසමේ වඳුරාමුල්ල ප්‍රදේශයේ අද (16) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමගම රෝහල්ගත කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.