brand logo
logo
 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - එක් අයෙකු මරුට

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - එක් අයෙකු මරුට

23 September 2026


මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ අද (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.


පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුවී ඇති අතර, එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


මොරටුව ගිනි නිවන ඒකකය මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරසින් සිටී.


ගෑස් කාන්දුවක් ගින්නට හේතුව බවට සැක කෙරේ.

 

More News..