අමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
25 October 2026
අමෙරිකානු ඩ්රෝන යානයකට ඉරානයෙන් ප්රහාර
25 October 2026
ඉරානය විසින් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අමෙරිකානු LUCAS වර්ගයේ ඩ්රෝන යානයක් බිම හෙළා තිබේ.
එරට අබ්බාස් නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ යානයකට මෙලෙස ප්රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේය.

