brand logo
logo
ශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

13 June 2026


ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජිකයන් නම් කර තිබේ.


ඒ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරියගේ සභාපතීත්වයෙනි.


එම කමිටුවට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥතා ඥානයෙන් යුත් පිරිසක්ද ඇතුළත් වේ.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මූල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් කමිටුව නියෝජනය කරන බවට වාර්තා වේ.

 

 

More News..