brand logo
logo
කිරිවෙහෙර විහාරාධිපති හිමි ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක් වෙයි

කිරිවෙහෙර විහාරාධිපති හිමි ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක් වෙයි

08 September 2026

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ගමන්ගත් මෝටර් රථය මත්තල ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ. 


ඊයේ (07) රාත්‍රියේ අනතුර සිදුව ඇත්තේ, මාර්ගයේ සිටි මී ගවයෙකුගේ ගැටීමෙනි.


අනතුරින් මෝටර් රථයට හානි සිදුව ඇති අතර, ගමන්ගත් අයට තුවාල සිදුව නොමැති බව අප කළ විමසීමකදී මත්තල පොලීසිය පැවසීය. 

 

More News..