brand logo
logo
කාසියේ වාසිය පාකිස්ථානයට

කාසියේ වාසිය පාකිස්ථානයට

11 June 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ පාකිස්තානය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ.


එම තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩයාමේ නායක බාබර් අසාම් දිනාගත් අතර, ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.


තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් හි නසාවු පිටියේදීයි.


A කාණ්ඩය යටතේ තරගවදින පාකිස්ථාන කණ්ඩායම තරග දෙකකට මුහුණදී එම තරග දකම පරාජයට පත්වී සිව්වැනි ස්ථානයේ පසුවෙයි.


කැනඩා කණ්ඩායම් තරග දෙකකට සහභාගි වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් රැස්කර ගෙන සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

 

More News..