brand logo
logo
 පාකිස්තාන අගමැතිගෙන් සුබ පණිවුඩයක්

පාකිස්තාන අගමැතිගෙන් සුබ පණිවුඩයක්

13 June 2026


මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.


සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව තහවුරු කර ඇති අතර, එහි ඊළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවද සඳහන් කර තිබේ.


මෙම ගැටුම් පැවති සමය පුරාම දෙරට අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, "මීට පෙර කවදාවත් සාමය මේ තරම් සමීප වී තිබුණේ නැහැ" යනුවෙනි.


 

More News..