ඥානසාර හිමිගේ පෙත්සම සලකාබැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි
14 October 2026
ඥානසාර හිමිගේ පෙත්සම සලකාබැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි
14 October 2026
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
ඒ අනුව, අදාල පෙත්සම් සලකා බැලීම සඳහා ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කරනු ලැබීය.

