roadBlockAd
brand logo
logo
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර ඇතිවීමේ අවධානමක්

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර ඇතිවීමේ අවධානමක්

29 September 2023

නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙනෙස ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.


ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවිනි.


ඊට අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි.

 

More News..