දික්ඔය පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි
03 August 2026
දික්ඔය පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි
03 August 2026
කාසල්රී ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් අද (03) දින ජලයෙන් යට වී ඇත.
2013 වසරේත් දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනි විපතක් සිදු වූ බවත්, යළිත් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවටත් ප්‍රදේශවාසින් මැසිවිලි නගයි.
මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද ජලයෙන් යට වී ඇත.

