කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න
19 November 2026
කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න
19 November 2026
මෙරට රන් වෙළෙදපොළේ රන් මිල ගණන් අද (19) දිනයේදී ද පහළ ගොස් තිබේ.
ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ද රන් මිල රුපියල් 3,000කින් පහළ ගොස් ඇත.
කැරට් 24 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 344,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 353,065ක් වේ.
කැරට් 22 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 316,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 323,293ක් වේ.
කැරට් 21 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 301,845ක් සහ එහි විකුණුම් මිල රුපියල් 308,865ක් වේ.
කැරට් 18 ග්‍රෑම් 8ක ගැනුම් මිල රුපියල් 258,735ක් සහ එහි විකුණුම් මිල රුපියල් 264,695ක් වේ.


