වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75ක් මරුට
05 July 2026
වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75ක් මරුට
05 July 2026
වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අනාරක්ෂිත ස්ථානවල දියනෑමට යාම හේතුවෙන්, ඉන් අනතුරු රැසක් සිදුව ඇති බවයි.
පසුගිය 2025 වසරේ දියේ ගිලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 450ක්.
අනාරක්ෂිත ස්ථානවලින් දියට බැසීමෙන් වළකින්නැයි පොලීසිය, ජනතාවට දැනුම් දෙයි.

