ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද
13 September 2026
ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද
13 September 2026
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම සමගයි.
තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.

