වතු කම්කරුවන්ට සහන දීමට නව වැටුප් මණ්ඩලයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
16 November 2026
වතු කම්කරුවන්ට සහන දීමට නව වැටුප් මණ්ඩලයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
16 November 2026
වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය සම්බන්ධයෙන් නව වැටුප් මණ්ඩලයක් පත්කොට ඊට අදාළ පාර්ෂවකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ට සහනයක් දීමට රජය අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම දැනුම් දීම සිදු කර ඇත.


