brand logo
logo
ඉන්දීය තෙල් නැව කොළඹට

ඉන්දීය තෙල් නැව කොළඹට

29 March 2026

ජනපති අනුර කුමාර දිසායක මහතා සහ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය රරේන්ද්‍ර මෝදී අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ලැබුණු ඉන්දීය තෙල් නෞකාවක් අද දින කොළඹ වරායට සේන්දු විය.


මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් හා පෙට්‍රල් මේට්‍රික් ටොන් 18000 සමග තිබුණි.

 

More News..