ඇහැලියගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්
19 May 2026
ඇහැලියගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්
19 May 2026
ඇහැළියගොඩ, වලවිටවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක් වූ ගැටහැත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

