Best News Website award
brand logo
logo
ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

29 November 2026

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පමණක් රුපියල් 30කින් අඩු වී තිබේ.


එම සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතී.




 

More News..