brand logo
logo
 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට විජිත සූදානමින්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට විජිත සූදානමින්

08 September 2026


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය සැසිවාරය ඇමතීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එළැඹෙන 26 වැනිදා මෙරටින් පිටත්වීමට නියමිතව තිබේ.


ඒ අනුව අමාත්‍යවරයා එළැඹෙන 28 වැනි දින ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය ඇමතීමටද නියමිතව ඇත.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය එළැඹෙන 28 වැනි දින නිව්යෝර්ක් හිදි පැවැත්වීමට නියමිතව තිබේ.

 

More News..