සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි30 July 2026 සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි30 July 2026 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (30) පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.