brand logo
logo
පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්

පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්

23 August 2026


මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින් වීථි සංචාරය කිරීමට නියමිත තිබේ.


මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතය.


මෙම කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේදී භාවිත කළ හැකි විකල්ප මාර්ග ද පොලීසිය විසින් හඳුන්වාදී තිබේ. 


 

More News..