ශ්‍රී ලංකා - බංග්ලාදේශ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
18 November 2026
ශ්‍රී ලංකා - බංග්ලාදේශ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
18 November 2026
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා අද (18) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.


