brand logo
logo
 ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම කැඳවයි

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම කැඳවයි

06 October 2026


"සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.


එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය. 

 

 

More News..