brand logo
logo
දෙමටගොඩ කළු පාලම අසල වෙඩිතැබීමක්

දෙමටගොඩ කළු පාලම අසල වෙඩිතැබීමක්

17 September 2026

දෙමටගොඩ කළු පාලම අසන්නයේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.


එම වෙඩිතැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

 

More News..