කාසියේ වාසිය එංගලන්තයට
03 February 2026
කාසියේ වාසිය එංගලන්තයට
03 February 2026
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන තුවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

