brand logo
logo
අද සිට අනිද්දා දක්වා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්

අද සිට අනිද්දා දක්වා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්

19 October 2026



අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.


අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බවය. 

 

More News..