brand logo
logo
 රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදි අත්අඩංගුවට

රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදි අත්අඩංගුවට

28 July 2026



සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "රත්මලානේ සයිමා" ඇතුළු තිදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.


මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජපානි ඉම්රාන් නැමැත්තාගේ ගෝලයෙකු ලෙසද සැලකේ.

 

More News..