ඉන්දීය උප ජනාධිපති දිවයිනෙන් පිටත්ව යයි 20 April 2026 ඉන්දීය උප ජනාධිපති දිවයිනෙන් පිටත්ව යයි 20 April 2026 දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.