ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
21 April 2026
ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
21 April 2026
පළාත් කිහිපයකට හෙට (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු '' මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසයි.
උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

