brand logo
logo
මධ්‍යම කදුකරයට දැඩි සුළං සමග තද වැසි

මධ්‍යම කදුකරයට දැඩි සුළං සමග තද වැසි

26 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද (26) දින අලුයම සිට දැඩි සුළං සමග තද වැසි පතිත වීමේන් ජල ජීවිතයට ගැට‍ළු රැසක් මතු වී ඇත.


පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල වැසි ජලය ගලා බැසීම සහ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය .

 

More News..