ලංවිම වෘත්තීය සමිති ඇරඹූ සංකේත වැඩවර්ජනයට විරෝධයක්
26 February 2026
ලංවිම වෘත්තීය සමිති ඇරඹූ සංකේත වැඩවර්ජනයට විරෝධයක්
26 February 2026
ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් අද (26) දහවල් 12 සිට සවස 6 දක්වා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය, ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස විසින් හෙළා දැක තිබේ.
බලශක්ති අමාත්‍යවරයා ලෙස ලිපියක් යොමුකරමින් එම සේවක පිරිස මේ බව දැනුම් දී ඇත.

