brand logo
logo
අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

31 October 2026


පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථානය සමත්ව තිබේ.


ඒ අනුව පාකිස්ථාන නායකයා විසින් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර ඇත.

මෙම තරගය අද පස්වරු 1.30ට ලාහෝර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

 

More News..